ශ්‍රී ලංකා 19 න් පහළ පිතිකරු ෂෙවෝන් ඩැනියෙල්ට 2023 IPL තරඟාවලියට සහභාගි වීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.
ඒ අනුව ඔහුට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අත්හදා බැලීමක් සඳහා ආරාධනා කර ඇති බවයි සඳහන් වෙන්නේ

?