අඟහරු වෙත සාර්ථකව ගොඩබැස්වූ යානය නිර්මාණය පිටුපස ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක්

අඟහරු ග්‍රහයා වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි. එය සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි පතිත වී ඇත.

මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු මෙය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ලබයි. ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි. අඟහරු ග්‍රහයා මත යම් දිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් එක් අරමුණක් විය.

මෙම යානයේ විද්‍යුත් පරිපථය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන මෙලනි මහාරච්චි විසින්. මෙම ක්‍රියාන්විතය සාර්ථක කරගැනීමට ඇය ලබාදුන් දායකත්වය උදෙසා නාසා ආයතනයේද ප්‍රශංසාව හිමි වී තිබෙනවා. මේ සදහා ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ද සතුට පළ කර තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42