පාපන්දු ලෝක කුසලානයේ ඊයේ තිබුණු තරඟවල ජය පැරදුම විසඳුණේ මෙහෙමයි

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අදාලව ඊයේ පැවති තරඟවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට සවුදි අරාබිය හා ප්‍රංශ කණ්ඩායමක් සමත් විය.තරඟ දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවිය.

සවුදි අරාබිය හා ආර්ජන්ටිනාව අතර තරඟය ගෝල 2-1 ක් ලෙස ජයගැනීමට සවුදි අරාබිය සමත් වූ අතර ප්‍රංශය හා ඕස්ට්‍රේලියාව අතර තරඟය ගෝල 4-1 ක් ලෙස ජය ගැනීමට ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමත්විය.

ඩෙන්මාර්කය හා ටිනීසියා අතර තරඟයත් මෙක්සිකෝව හා පෝලන්තය අතර තරඟයත් ජය පරාජයෙන් තොරව නිමාවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්