පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගයේ ජය විසඳුණ හැටි

2022 පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක තරගය ඊයේ පැවත්වුණ අතර එහිදී සත්කාරක කටාර් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2ට 0ක් ලෙස ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්විය.

සත්කාරක දේශය පාපන්දු ලෝක කුසලානයක සමාරම්භක තරඟයකදි පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.