එන්නත විදගත්තේ චීනේ යන්න – රතන හිමි

තමන්ට චීනය බලා පිටත්ව යෑමට ඇති බැවින් තමන් කොවිඞ් මර්දන එන්නත ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.

උන්වහන්සේ මාධ්‍යවෙත පැවසුවේ කොරෝනා එන්නත ලබා නොගතහොත් එරටට ගොස් නිරෝධායනය වීමට සිදුවන බැවින් එම එන්නත ලබා ගත් නමුත් එම එන්නත පිළිබඳව තමන් තුළ තවමත් කිසිදු විශ්වාසයක් නොමැති බවයි. තමන් එන්නත ලබා ගැනීමට පෙර විදේශීය එන්නත් පිළිබඳව විවේචනය කළත් විදේශගත වීමට අවශ්‍යම නිසා එන්නත ලබාගත් බවත් රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

  1. හතරවැනි සිල්පදය කඩපු එකාට ඉතුරු සිල්පද ඔක්කොම කඩන්න පුළුවන්. මේ වාගේ අවස්ථාවාදී සිව්රාළලාට යන්න දැන් ඉඳලම අපායේ දොර ඇරිලයි තියෙන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46