ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමුගන්නා දිනය කියයි

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත.

ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.

එළඹෙන 2024 වර්ෂයේදී කොදෙව් දූපත් හා ඇමරිකාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා තමන් සීමිත පන්දුවාර තරග වල රැඳී සිටින බව ඔහු මෙහිදී පවසා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසන්නේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවට තමන් ඇළුම් කරන බවයි.

36 හැවිරිදි වියේ පසුවන වෝනර් ටෙස්ට් ඉනිම් 176 කට ක්‍රීඩා කරමින් ලකුනු 7817 ක් හිමිකර ගැනීමට සමත්ව ඇත. එහි ඉනිමක ලකුනු සාමාන්‍යය 46.52කි. එහිදී ශතන 4 ක් හා අර්ධ ශතක 34 ක් හිමිකරගෙන ඇති වෝනර් පාකිස්ථානයට එරෙහිව ත්‍රිත්ව ශතකයක්ද වාර්තා කර තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05