එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් අනතුරු අඟවා පවසන්නේ අයිසිස් සංවිධානයේ නව නායක ෂිහිබාබ් මුනාජිත් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල්වල මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස කි‍්‍රයා කරන බවයි. අයිසිස් තර්ජනය ගැන සිය අලූත්ම වාර්තාවෙන් ඔහු මේ බව දක්වා තිබේ.
හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අයිසිස් සංවිධානයේ මේ වනවිට ත‍්‍රස්තයන් 10,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි. බඳවා ගැනීම් සහ ත‍්‍රස්ත ප‍්‍රහාර මෙහෙයවීම මොහුට බැර වී තිබේ.
අයිසිස් ලොක්කා ශී‍්‍ර ලංකාවේත් මෙහෙයුම් ප‍්‍රධානියා
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip










