එයා තමයි විමල්ට ගස්සන්නේ

රාජපක්ෂ පවුලේ එක රාජපක්ෂවරයෙකුට විමල් විරවංශ මහතා සමග පලිගැනීමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මේ හේතුවෙන් ඔහු පසුපස සිට විමල් වීරවංශට පහර ගසන බව ද ඔහු පැවසීය.

විමල් වීරවංශ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අද සිටිනා තැනට ගෙන ඒමට ගත් උත්සහය එකල සමීපයෙන්ම කටයුතු කල තමන් හොඳින් දන්නා බව ද වෙල්ගම මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?