ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලීසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙ ඇති බව වර්තා වනවා.

කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted