යුපුන් අබේකොන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර විශේෂ හමුවක් ඊයේ (02) සිදු වුණා.

එහිදී යුපුන්ගේ ඉදිරි තරගාවලි සඳහා සූදානම්වීම, පුහුණුවීම් හා වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

2026 වසර දක්වා ජයග්‍රහණ කරා යන ගමනට අමාත්‍යාංශයේ දායකත්වය ලබාගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඉදිරි වසර හතරක් සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබාදිය යුතු ආකාරය සඳහන් ගිවිසුමක කෙටුම්පතක් යුපුන් අබේකෝන් විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම ගිවිසුම් කෙටුම්පතෙහි ඇතුළත් ඉල්ලීම් හා කරුණු පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කර මේ සම්බන්ධව කඩිනමින් පියවර ගැනීමට මෙහිදී තීරණය කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33