AFC Banner
Empty Ad
Empty Ad

කලින්ම එන්නත් විදගත් සෞඛ්‍ය ඇමැතියි-විදේශ ඇමැතියි ඉල්ලා අස්වෙයි

පේරු රටේන් හරි අපුරු පුවතක් වාර්තා වනවා ඒ එරට සෞඛ්‍ය සේවකයන්ට කොරෝනා එන්නත ලබා දීමට කලියෙන් එන්නත විදගත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරියක සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ පේරු විදේශ ඇමැතිනී එලිසබෙත් ඇස්ටේට්ගේටත්, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලුවී සුවාරේස්ටත්ය.අහිංසක ජනතාව කොරෝනා රෝගයෙන් පිඩා විදිද්දී අමාත්‍යවරුන් මෙසේ එන්නත විදගැනීම සම්බන්ධයෙන් නැගුණු දැඩි මහජන විරෝධය නිසාවෙන් මෙම ඉල්ලා අස්වීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැබවින්ම මේ ක්‍රියාව සැම රටකටම අපුරු පාඩමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?