කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කාසියේ වාසියේ දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා