පාස්කු ප්‍රහාරකයන්ට සමාව දෙන්න සූදානම්

පසුගිය දා එල්ල වු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ට සමාව දීමට සූදානම් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.කෙසේ වුවද උන්වහන්සේ මෙම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන් සම්බන්ධව දැනගත යුතු බවද සදහන් කලා.

වැඩිදුරටත් උන්වහන්සේ කියා සිටියේ එසේ තොරතුරු දැනගැනීමෙන් මේ ප්‍රහාරය පිටුපස ජාත්‍යන්තර සංවිධානයක් සිටිනවාද යන්න පිලිබඳවත් තහවුරු කරගැනීමට හැකි බවයි. රටේ පුරවැසියන් භේද බින්න කිරීමට ජාත්‍යන්තර සංවිධානවල මැදිහත් වීම් තිබේනම් ඒවා වැලැක්විය යුතු බවයි උන්වහන්සේ සදහන් කලේ.උන්වහන්සේ මෙම අදහස් පළකර තිබුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ පැවැති දේව මෙහෙයකට සහභාගි වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14