මහින්ද තීන්දුවට සූදානම් විමල් – පොහොට්ටු අවුල දුරදිග ගිහින්

ඇමැති විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තිබෙන දේශපාලන ආරවුල සමතයකට පත්කිරිම සදහා මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගන්නා බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  ආණ්ඩුවට හිතවාදී භික්ෂූන් වහන්සේලා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් මෙම ආරවුල විසඳීමට මැදිහත්වන ලෙස මහින්ද මහතාගෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් ඔහු එම කටයුත්ත බාර ගෙන ඇති බව වාර්තාවේ.

ඇමැති විමල් වීරවංශ මහතා ඉකුත් සතියේ ජාතික පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක සඳහන් කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා විරවංශ මහතා අතර දේශපාලන ආරවුලක් මේ වනවිට ඇතිව තිබේ. ඉකුත් අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයෙ රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ද අගමැතිවරයාට කරුණු පැහැදිලි කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46