මුළුමනින්ම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල කඩා ඉවත් කළ අයුරු (VIDEO)

1984 වර්ෂයේ දී ආරම්භ කෙරුණු නිව් ජර්සි මුහුදු තිරය ආසන්නයේ පිහිටි ට්‍රම්ප් ප්ලාසා සහ කැසිනෝ ගොඩනැගිල්ල වසර 40 කට පසුව මුළුමනින්ම කඩා ඉවත් කරනු ලැබුවා.මෙම ට්‍රම්ප් ප්ලාසා ගොඩනැගිල්ල හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේපල වෙළදාම් ව්‍යපාරයේ ප්‍රධාන ස්ථානයක් වුවා.

2014 වර්ෂයේදී මෙම කැසිනෝ ව්‍යාපාරික කටයුතු වසා දැමුණා. මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට සිදු වුයේ නිසි නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් බවයි වාර්තා වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42