පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ වනිඳුට හිමි වූ අලුත් තැන

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දුවාර විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එහි තුන්වැනි ස්ථානයේ සිටි වනිදුට ඊයේ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉදිරියේ ලැබූ අමිහිරි අත්දැකීමත් සමග 6 වැනි ස්ථානය දක්වා පහළ ගොස් තිබේ. ඒ සමග 6 වැනි ස්ථානයේ සිටි මහීෂ් තීක්ෂණ එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබේ.

ඒ අනුව මහීෂ් තීක්ෂණ මේ වන විට 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඇෆ්ගනිස්ථාන පිලේ රෂීඩ් ඛාන්.

wani 1