කාසියේ වාසිය එංගලන්තය ට

20/20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය කණ්ඩායම සහ අයර්ලන්තය කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඔවුන් පන්දු රැකීමට තීරණය කළා.