ලොව පළමු වරට මිනිසුන් යොදාගනිමින් කොරෝනා වෛරසය ගැන පරීක්ෂණයක්

බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව පළමු වරට මිනිසුන් යොදා ගනිමින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමට සූදානම් වනවා.

ඉදිරි සති කිහිපය තුළ මෙම අධ්‍යයනය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.ඒ සඳහා අවුරුදු 18ත් 30ත් අතර තරුණ නිරෝගී පුද්ගලයන් 90 දෙනෙකු යොදා ගැනිමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ආරක්ෂිත සහ පාලිත පරිසරයක මෙම පිරිසට කොරෝනා වෛරසය එන්නත් කර පසුව එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.මැලේරියාව, කොළරාව සහ සෙංගමාලය වැනි රෝග සඳහා ද මෙම ක්‍රමය මීට පෙර සාර්ථකව යොදාගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34