දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර තරගය වර්ෂාවට සේදෙයි

ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79ක් රැස්කළා

දකුණු අප්‍රිකා පිතිකරුවන් පිළිතුරු ඉනිම ක්‍රිඩාකරමින් සිටියදි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට පන්දුවාර 7කදී ලකුණු 64ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙනු ලැබිය. කෙසේ වෙතත් වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වෙත ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30