මාධ්‍යවේදියෙකු අවාසනාවන්ත ලෙස ඝාතනය කෙරේ

පාකිස්තානයේ මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

50 හැවිරිදි වියේ පසු අර්ෂාඩ් ෂරීෆ් නැමැති මාධ්‍යවේදියා කෙන්යාවේ නයිරෝබි හිදී මෙලෙස ඝාතනයට ලක්වූ බව ඔහුගේ බිරිද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා. එම පණිවිඩයෙන් ඇය සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් විසින් සිය සැමියා ඝාතනය කර ඇති බවට සැක පළ කරන බවයි.

මීට පෙර පාකිස්තානයේදී ද එම මාධ්‍යවේදියාට මරණ තර්ජන එල්ල වීම නිසා ඩුබායි වෙත පළාගිය අතර එහිදී ද එල්ල වූ ජීවිත අවදානම නිසා ඔහු කෙන්යාව වෙත ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්