ඉන්දියාවට තියුණු ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සවස පැවති ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයේ දී ඉන්දියාවට තියුණු ජයක් හිමි විය.

පකිස්ථානය විසින් සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 159ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

මෙහිදී විරාත් කෝලි නොදැවී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !