අල්සාරීගේ පන්දුව කොදෙව්වන්ට ජය ගෙනෙයි

අද (19) පැවැත්වු බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 153ක් රැස් කළා

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 18.2කදී සියලුදෙනා ලබාගත්තේ ලකුණු 122ක් පමණි.

20/20 ලෝක කුසලාන පළමු වටයේ තරගයෙන් ලකුණු 31ක ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ජෝසෆ් ලකුණු 16කට කඩුලු 4ක් දවාගත්තා

West Indies 20 ovs
Fall of wickets128
Zimbabwe T
Sikandar Raza


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16