AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවේශමෙන් තවත් කොරෝනා ප්‍රබේදයක්

කොවිඩ් 19 වෛරසය ලොවට මුලින් පැමිණියේ එක් ප්‍රබේදයක් වශයෙන් නමුත් මේවන විට කාණ්ඩ කිහිපයක් එක්වී රෝග ලක්ෂණද වෙනස් වි ප්‍රබේද කිහිපයක් සමාජගත වී අවසන්.මේවන විට දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රබේදයට සමාන තවත්  ප්‍රබේදයක් බ්‍රිතාන්‍ය තුල පැතිරෙන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?