ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයෙන් නෙදර්ලන්තයට තියුණු ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති අද (16) තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

කාසියේ වාසිය දිනු එක්සත් ආරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 111ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළක් අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 112ක් රැස්කරමින් ජයග්‍රාහී ඉලක්කය ලබා ගත්තා.

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන්

UNITED ARAB EMIRATES

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන්

pitching outsid

ලකුණු රැස් කළා.