පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් 2022 ICC ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක පිලිබද අනාවැකි පලකර තිබෙනවා.
ඔහුගේ අනාවැකියට අනුව 2022 ICC ලෝක විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායමයි.
ඔහු ට්විටර් පණිවිඩයක් මගින් මේ බව පවසා තිබෙනවා.
එමෙන්ම මෙම තරගාවලිය ඉතා තියුණු විය හැකි බවයි ඔහු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
595




