ලංකාවට ප්‍රවීන් සහ අවිශ්කගෙන් පදක්කම් දෙකක්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි මීටර 400 ධාවන ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (14)  සමත්වුණා.

පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ප්‍රවීන් ජයතිලක සහ අවිශ්ක තේමින්ද වන අතර එහිදී ප්‍රවීන් ජයතිලක තත්පර 48.5 6ක දක්ෂතාවක් වාර්තා කරමින් එහි රිදී පදක්කම දිනාගත්තා.

තත්පර 48.7 0ක දක්ෂතාවක් වාර්තා කරමින් අවිශ්ක තේමින්ද ලෝකඩ පදක්කම දිනාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?