යළි ලංකාවට ආ එරෝෆ්ලොට් (ඡායාරූප)

රුසියානු ගුවන් සේවයට අයත් එරෝෆ්ලොට් ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා.

මෙම ගුවන් යානයේ පැමිණි මගීන් පිළිගැනීම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.

මේ අතර එරෝෆ්ලොට් ගුවන්සමාගම සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල මොස්කව් සිට කටුනායක දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධිකරණ නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙරට තුළ රඳවා තබා ගැනීමේ සිද්ධියට විරෝධය පා එම ගුවන් සේවය මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා.

307622917 2408614252619402 6709055810059846421 n 650x307 1
306869389 1480668785781077 763829656902259667 n 650x307 1
307617227 1262408814611322 7228490705440990532 n 1 650x307 1
308343989 778135346604411 1498621167892197362 n 500x1059 1
307589674 548135753667003 2833861305312643258 n 650x307 1
308057291 836921857439847 2858933432323148905 n 500x1059 1
310329193 5476024269185002 3441568478328347037 n 500x1059 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18