20-20 ලෝක කුසලානයේ පෙර පුහුණු තරග ඇරඹේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙර පුහුණු තරග අද (10) ආරම්භ වුණා.

පෙර පුහුණු තරග අරඹමින් බරහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම මෙල්බර්න් නුවර ජන්ෂන් ඕවල් ක්‍රීඩාංගනයේදී තරග බිමිට පිවිසියා.

එහිදී කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, එහිදී කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 152කට සීමා කිරීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාව අද සහභාගී වීමට තිබූ පළමු පෙර පුහුණු තරගය හෙට (11) දිනය දක්වා කල් ගියා.

ඒ එම තරගයේ ප්‍රතිවාදීන්ව සිටි සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15