භාරතීය පක්ෂය ආවොත් මෙරටට අත්වන ඉරණම – ආනන්ද සාගර හිමි පහදයි

භාරතීය ජනතා පක්ෂය මෙරට ස්ථාපිත කළහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත්වනු ඇති බව ආනන්ද සාගර හිමි පවසති.

මෙරට වතුකර ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය ලබාගනිමින් ඔවුන් මෙරට දේශාපලනය තුළ ද ස්ථිවරත්වයක් ගොඩනගා ගනුඇති බව  උන්වහන්සේ සඳහන් කරයි.

“යම් විදිහකින් භාරතීය ජනතා පක්ෂය ඇවිත් මේ රටේ දේශපාලනය කරන්න පටන් අරන්, වතුරකයේ ඡන්ද ටිකත් උතුරේ ඡන්ද ටිකත් අරගෙන රට තුළ සැලකියයුතු දේශපාලන බලයක් සමග දේශපාලනය හසුරුවන්න ගත්තොත් වරායක් නෙමෙයි අඩුම තරමේ පන්සලක්වත් ඉතුරුවෙන එකක් නෑ. අපි හැමෝටම ඉන්දියන් කොඩිය ගහගෙන යන්න වෙයි. අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ ක්‍රියාත්මක වුණු රෝ ඔත්තු සේවයේ ඔත්තුකරුවන් පිළිබඳව.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00