දියේ ගිලුනු පුද්ගලයාගේ දිවි රැකගන්න ගිය පාසල් සිසුවා මරු වැළඳගනී

ආයිත්තමලය පොලිස් වසෙමේ උන්නතච්චිය වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දියේ ගිලුණු පුද්ගලයෙකුගේ දිවි බේරාගැනීමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ වව්නතිවු ප්‍රදේශයේදී පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි වාර්තා වුණේ.

ඊයේ (02) පස්වරුවේ පිරිසක් උන්නතච්චිය වැවේ දිය නෑම සඳහා ගොස් ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලෙමින්
සිටියදී ඒ අතර සිටි පාසල් සිසුවෙක් එම පුද්ගලයා බේරාගැනීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී බේරාගැනීමට ගිය සිසුවා ද දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම සිසුවා කරදියනාරු රෝහලට ඇතුළත් කිරීමේ දී අවාසනාවන්ත ලෙඩ මියගොස් තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූ පුද්ගලයා කන්නම්කුඩා,වව්නතිවු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27