තිරිඟු පිටි මිල යළිත් ඉහළට – මිල ගණන් ප්‍රකාශය අද

පසුගිය 01 වනදා සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දත් සමඟ තිරිඟු පිටි මිල ගණන් ද ඉහළ දැමීමට සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ මිල වැඩි කිරීම් පිළිබඳ අද (03) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් සඳහන් කළේ.

මේ අතර තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් හා ආනයනකරුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා ඇති බව සඳහන්.

තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සමාගම්වලට මෙම සතිය තුළ එම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී සමාගම්වලින් පිටි මිල සැකසෙන ආකාරය පිළිබඳ තොරතුරු ලබාගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48