ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්

අද (01) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසය දිනා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහරදිමට තිරණය කලා.

ඒ අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි 6ක් දැවී ලකුණු 195 ක් රැස් කළා.

නාමන් ඕජා පන්දු 71කදී ලකුණු 108ක් ලබාගත්තේ 6 පහරවල් 2ක් සහ හතරේ පහර 15ක් සමගින්,

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 196ක් රැස්කලයුතු වෙනවා.

a0ac3e5f ceda 4d
a0ac3e5f