AFC Banner
Empty Ad
AFC Banner

නොරොච්චෝලේ යථා තත්ත්වයට පත්කිරීමට දින 03ත් 05ත් අතර කාලයක්

හදිසි බිඳ වැටීමකට ලක්ව ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ 03 වන කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගතවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එය යථා තත්ත්වයට පත් කරන තෙක් ඉන්ධන බලාගාර භාවිතයෙන් තත්ත්වය කළමනාකරණය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වනවිට සලකාබලමින් සිටින බව ද එහි වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැල්ලකට රැවටුණා, දැන් බුද්ධිය අවදි කරන්න
02:57
Video thumbnail
සංසාරේ ආපු ප්‍රේමවන්තයෝ වගේ - සංසාරේ එන වෛරයක් තියෙන්නේ - රනිල්ගෙයි - සජිත්ගෙයි
02:30
Video thumbnail
මාත් එක්ක ඔට්ටු අල්ලන්න එපා
06:03
Video thumbnail
🛑Breaking news - ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක් - දැන් අනුර ඉල්ලා අස්විය යුතුයි
03:42
Video thumbnail
අනුරට වැලේ වැල් නැතිවෙන්න සජිත් දෙසයි - රටත් ජනතාවත් මං මුලා කරලා තියෙන්නේ
12:00
Video thumbnail
තෙල් අඩු කරන්න - ගෑස් අඩු කරන්න අනුරට බෑ - කියපු එකක්වත් කරගන්න බැරිව දැන් ලත වෙවි ඉන්නේ
05:47
Video thumbnail
අනුරට ඡන්දෙ දාන්න අපු අය පාස්පෝර්ට් පෝලිමේ - හඬ පට එක්ක මාලිමාවේ රෙදි ගලවයි
03:40
Video thumbnail
මාලිමාවේ ඡන්දේ දීපු අය දැන් හොයා ගන්නත් නෑ - ආණ්ඩුව යන්නේ කෙටි දුරයි #akd #sjb
02:43
Video thumbnail
රනිල් තමයි මිනිස්සුන්ට හුස්ම ගන්න පුලුවන් වෙන්න රට හදලා දුන්නේ #ranilwickremesinghe
02:51
Video thumbnail
අධිවේගී මාර්ගයේ උඩින් ගිය ලොරි රථය - අධික වේගය නිසා - නතර වුණ තැන
02:39

?