රට ලොක්ඩවුන් කරනු.. තත්වය බරපතලයි.. – PHI සංගමය දැඩිව කියයි

බ්‍රිතාන්‍යයේ පැතිරී යන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ ගණනාවකින් වාර්තා වීම මත රට ඉතා බරපතළ තත්ත්වයට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහා සංචරන සීමා පනවා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ දැනට තිබෙන තත්ත්වය ඉතාම භයානක තත්වයක් බව බිම් මට්ටමේ සිටින නිලධාරීන් ලෙස තම නිලධාරීන්ට පැවසිය හැකි බවයි.

එනිසා වෛරස් ප්‍රභේදය හැසිරීම කෙලෙස දැයි නිශ්චිත අදහසකට එනතුරු රට යම් තරමකට ලොක් ඩවුන් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම නව වෛරස් ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය උත්සව පැවැත්වීමට දවස ලබා නොදෙන බවද ඔහු පැවසීය.

දැනට අවසර දෙන්නේ සීමිත පිරිසක් සමග සම්බන්ධ වන විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් යැයිද පැවසූ ඔහු මේවා හැරුණු කොට වෙනත් කිසිම උත්සවයකට අවසර ලබා නොදෙන බව ද එවන් උත්සව සඳහා අවසර පැතීමට තම නිලධාරීන් හමුවීමට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටියේය.

  1. මේ වේලාවේදි හොඳම දේ සතියක් බස්නාහිර පළාත වසා දමා සියලු රෝගීන් එකතු කර ගත යුතුය ….අලුත් වයිරස් එක දරුණුයි….නැතිනම් බ්‍රැන්ඩික්ස් පොකුරු වගේ වෙලා අපි තවත් අනාථ වෙයි….ජනාධිපතිතුමනි මේ පිලිබද ඉක්මනින් තීරණයක් ගන්න …



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26