විදුලි කප්පාදුව දික්වන හැඩක්

තාප බලාගාර සඳහා ඉන්ධන හිඟයත්,විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළයාමත් නිසා දෛනික විදුලි කප්පාදුව තවදුරටත් වැඩිකිරීමේ අවදානමක් මතුවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවෝ පිරිසක් ‘දිවයින’ට පැවැසූහ.

ලබන ඔක්තෝම්බර් 20 පමණ වනවිට ගල්අඟුරු සංචිතයද අවසන්වීමට නියමිත අතර ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු ගෙනැවිත් ලක්විජය බලාගාරයේ විදුලි ජනනය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් ඉතිහාසයේ දරුණුතම විදුලි අර්බුදයකට රට තල්ලු වන බවද ඒ මහතා කීය.

ජල විදුලිය වැඩිපුර භාවිත කිරීම නිසා දිනකට ගෙගාවොට් පැය විස්සකින් ගෙගාවොට් පැය 13 ක්ම අවසන් වීමෙන් ජල විදුලි නිෂ්පාදනය ගෙගාවොට් පැය 13 බැගින් අවසන් වන බවද ඔවුහු පවසති.

මේ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදන අඩුවී ගල්අඟුරු බලාගාරයත් නතර වී ගියහොත් සිදුවන විනාශය පිළිබඳ සිතාගත නොහැකි බවද පවසති. ගල්අඟුරු ක්‍ෂණිකව මිලදී ගෙන මාසයක් ඇතුළත ඒවා මෙරටට ගෙනැවිත් ගොඩබා ගැනීම ලෙහෙසි පහසු අභියෝගයක් නොවන බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36