විමල් ආණ්ඩුවෙන් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්

ආණ්ඩුවේ සිටීමට නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වී යන්නැයි විමල් වීරවංශ මහතාට දන්වන බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ආණ්ඩුව ඇතුළේ සිට විපක්ෂයේ කාර්ය කිරීමට අවශ්‍යතාවයක් නැති බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව තුල එක්ව තීන්දු ගැනීමෙන් පසු එළියට පැමිණ එය විවේචනය කිරීම ගැලරි චූන් කිරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

කිසියම් දෙයකට එකඟ විය නොහැකි නම් එය කැබිනට් මණ්ඩලය තුළ විසඳාගත යුතු බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ සඳහන් කරන ලදී.

නිමල් ලංසා මහතා යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ ආරම්භක ඇමතිවරයෙක් වන අතර දීර්ඝ කාලයක් එහි ඇමතිවරයෙකු ලෙස කටයුතු කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40