මෙරට හමුදාව අඩු කරන්න ජිනීවා සමුළුව කියයි

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවේ සිටින දෙලක්‍ෂ හතළිස් හත්දහසක පිරිස නඩත්තු කිරීමට ජනතාවට නොහැකි බවත් එම නිසා වහාම එම පිරිස අඩු කරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ජනතාවට ආහාර මිලයට ගැනීමට වත්කමක් නැති අවස්ථාවේ හමුදාවේ ආහාර වියදම රුපියල් කෝටි 10ක් බව ද සඳහන් කර තිබේ.

දැන් පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් 51 වැනි සමුළුව හමුවේ සඳහන් කර ඇති තොරතුරුවලට අනුව ලබන වසර සඳහා හමුදාවේ වියදම රුපියල් බිලියන 373කි. එය මේ වසරට වඩා සියයට 14ක වැඩිවීමකි.

ඔස්ට්‍රෙලියාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, මැලේසියාව සහ නෙදර්ලන්තය වැනි රටවල් පරදවමින් ශ්‍රී ලංකා හමුදාවේ පිරිස දෙලක්‍ෂ හතළිස් හත්දහසක් දක්වා වැඩි වී තිබෙන බවද එහිදී සඳහන් වී තිබේ.මේ නිසා ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ ආරක්‍ෂක වැය අඩු කිරීම කළ යුතු බව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් රැසක් ජලයෙන් යටවෙයි
01:48
Video thumbnail
වියට්නාම් ජනාධිපති දිවයිනට..හරිනි ඇවිත් ගැම්මට පිළිගත්ත හැටි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:36