IMF ණය මුදලේ පලමු වාරිකය ලැබෙන දිනය මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පළමු වාරිකය මෙම වසර අවසන්වීමට පෙර ලබා ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය ණය හිමියන්ගේ සහයෝගය සහ සහතිකය මත රඳාපවතිනු ඇති බවද හෙතෙම කියා සිටී.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය ගැනීම සඳහා ණයහිමියන් සමග ඊයේ දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේක එහිදී රටේ වත්මන් ණය තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කරන ලද අතර ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් ද සාකච්ඡාවට ලක් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?