විමල් ආණ්ඩුවෙන් එළියට බැසීම ස්ථිර කරයි

‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවලට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුවවත් අපි මුහුණ දුන්නා. 2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’ යනුවෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?