ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධූරයෙන් ටොම්මූඩි ඉවතට

2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබූ ටොම් මුඩී මහතා එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් පසුව ඔහු මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි සදහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?