මෙරට ආර්ථිකය තවත් පස්සට යයි

(2022) දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.4කින් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබේ.

2021 වසරේ දෙවන කාර්තුවේ රු. මිලියන 303,8855 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී රු. මිලියන 278,2114 ක් දක්වා අඩුවී තිබේ.

ඍණ 8.4ක ආර්ථික වර්ධනය නියෝජනය කරන කෘෂිකර්ම අංශය සියයට 8.4 කින් ද, කාර්මික අංශය සියයට 10 කින් සහ සේවා අංශය සියයට 2.2 කින් ද පසුබෑමට ලක්වෙමින් ඍණ වර්ධනයන් වාර්තා කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26