රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට නව වගකීම්

එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගිවීමට මේ වනවිට එක්සත් රාජධානියට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ,තමන් නොමැති කාලයතුළ තමා යටතේ ඇති අමාත්‍යාංශවල රාජ්‍ය ඇමතිවරුන් වැඩබලන ඇමතිවරුන් ලෙස පත්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?