T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය. දසුන් ශානක(නායක),දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර යළි කණ්ඩායමට කැඳවයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්…..

1. දසුන් ශානක (නායක)
2. ධනුෂ්ක ගුණතිලක
3. පැතුම් නිශ්ශංක
4. කුසල් මෙන්ඩිස් (කඩුළු රකින්නා)
5. චරිත් අසලංක
6. භානුක රාජපක්ෂ (කඩුළු රකින්නා)
7. ධනංජය ද සිල්වා
8. වනිදු හසරංග
9. මහීෂ් තීක්ෂණ
10. ජෙෆ්රි වැන්ඩර්සි
11. චාමික කරුණාරත්න
12. දුෂ්මන්ත චමීර
13. ලහිරු කුමාර
14. ඩිල්ෂාන් මධුසංඛ
15. ප්‍රමෝද් මධුශාන්

අතිරේක ක්‍රීඩකයින්

1. අෂේන් බණ්ඩාර
2. ප්‍රවීන් ජයවික්‍රම
3. දිනේශ් චන්දිමාල්
4. බිනුර ප්‍රනාන්දු
5. නුවනිදු ප්‍රනාන්දු