20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් (Grand Slam) කේවල ශුරතාව දිනූ රොජර් ෆෙඩර(ර්) ටෙනිස් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබෙනවා.මේ මස අගදී ලන්ඩනයේ පැවැත්වෙන ‘Laver Cup’ කුසලානයෙන් පසු ටෙනිස් පිටියෙන් සමුගැනීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




