යුක්‍රේන ජනපති තුවාල ලබයි

 කියෙව්හි දී ඊයේ (14) සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

කර්කිව්හි ඊසානදිගින් පිහිටි ඉසියුම් නගරය බලා සංචාරය කරමින් සිටින අතරතුරයි ජනාධිපතිවරයා මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ.

ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයේ සහ ඔහුගේ පරිවාරක රථවල වෙනත් මෝටර් රථයක් ගැටී ඇති අතර එම අනතුරින් ජනාධිපතිවරයාට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර ඒවා බරපතල තත්ත්වයේ නො මැති බවයි විදෙස් මාධ්‍යය සටහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
තණමල්විල හෙල්මට් හොරා..යතුරුපැදි‍යේ හෙල්මට් එක කාටත් හොරා උස්සන හැටි
01:01
Video thumbnail
"ඩ්‍රයිවර්ගේ කකුල නැතුව ඇති"වාද්දූවේ සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙකුට බරපතළයි
01:52
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් සොයා ගනියි..මෙන්න නවතම දර්ශන
02:00
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය ඇතුළු දේශපාලන ප්‍රබලයින් සෙට් එකක් හමුවූ මොහොත
02:29
Video thumbnail
ඇමතිට අමු කැවිලද කොහෙදෝ..ඔළුවක් නැද්ද ?ආණ්ඩුවෙන් දෙනවා කිව්ව පොහොර ඇටයක් නෑ..
07:56
Video thumbnail
කළු ගඟට පෙ#රළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය
01:08
Video thumbnail
කළු ගඟට පෙරළීමට ගොස් අනූනවයෙන් බේරුණ වෑන් රථය..තව ගියා නම් ජීවිත ඔක්කොම විනාශයිනේ
01:53
Video thumbnail
හරිනි ඇවිත් ගැම්මට වියට්නාම් ජනාධිපති පිළිගත්ත හැටි
01:01
Video thumbnail
ගාල්ල නගරයට ඇදහැලුණු මහ වැස්සෙන් පාරවල් ජලයෙන් යටවෙයි
01:25