අද සිට නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කෙරේ

නෙළුම් කුළුණ අද සිට මහජනතාවට විවෘත කෙරේ.මීටර් 350ක උසින් යුතු මෙහි දියුණු රටවල භාවිතා කරන අති නවීන පහසුකම් වලින් යුක්ත ආපන ශාලා, සිනමා ශාලා ඇත.මෙහි ඉහළ මාලය දක්වා එක් වරක් ගමන් කිරීමට රුපියල් 500ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතුය.රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් මගින් දිනය පුරා සීමාවකින් තොරව ඉහළ මාලය දක්වා ගමන් කළ හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?