ශ්‍රී ලංකා එංගලන්ත තරගය අද

විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් තරග වදින රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය අද (13 ) එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 38ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 218ක් රැස් කරගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලුම කඩුලු ලකුණු 180කට දැවී ගියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?