දමිතා බලන්න සජිත් යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පසු විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදු ජන අරගලයට නායකත්වය දුන් දමිතා අබේරත්න වැනි පුද්ගලයින් වත්මන් රජය විසින් දඩයම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?