කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම සහභාගී වන සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබාදීමටය.