19 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙයි

සැප්තැම්බර් 19 ශ්‍රී ලංකාවට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. ඒ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් .දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ලබන 19 වැනි දා දක්වා අඩකුඹු කර තැබෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?